logo MP3
head_logo

Yohani Yohani Mashup Скачать

main img

Yohani

Yohani Mashup

89 Прослушиваний
03:32
Все треки Yohani
Слушать
Скачать песню

Текст песни

සත්තයි ඔයා ලස්සනම මතකයක්
මේ වේදනා ආදරේ තිළිණයක්
දවසක හමුවෙලා මඟදි ඇස් වලින්
ඔයා විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ

නිදි නේනා හීන ගේනා
මට ඕනා දෑස පේනා
සද පායා පායා රෑ
සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා

සිතේ රහසින් ලංවීලා
මා හා දෑසින් යාවීලා
ආශා දහසින් මත්වීලා
මගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ලං වී ඔබ ආවා

Could you be the most beautiful girl in the world
Cause Girl you're my precious than diamonds in Pearls

I just can't describe it
I ain't got the words

Your are my number one
I'll always put you first

My lady so the perfect soulmate
You're beauty is divine you're heart I wont break
I'm gone be there for you good and the pain
You're my destiny you're part of a greater plan

මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ
මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ

සිහිනයක් මැව්නා
කාලයක් ගෙව්නා
දෑස් යුග තෙමුනා
ආදරේ දැනුනා

පින්නේ පිනි සුළගේ
නිල්ලේ නිල් නෙතගේ
රංචු වෙන සුසුමේ
දැනුනු පෙම් හැඟුමේ

ලං වුණි දෝ දැනෙනා තනිකම හෝ
ආදරේ දැනිලා ලංවීලා ඒවිදෝ
දැනෙනා සිත විඳිනා මේ ආදරේම පතනා
නොනිදා සයනේ පතමී රූ මවා

හැමදාම ඔය දෑස හමුනොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද

На странице доступен трек Yohani Mashup от Yohani. Слушайте онлайн или загрузите в один клик бесплатно на свое устройство.