logo MP3
head_logo

Yohani Lengathukam Скачать

main img

Yohani

Lengathukam

78 Прослушиваний
02:41
Все треки Yohani
Слушать
Скачать песню

Текст песни

ලෙන්ගතුකම් මගෙ හුස්මෙන් සොරාගෙන ඔබෙ නළලේ ලියා
කඩා එන්න දඟලන නෙත් වර්ෂා ආයාසෙන් දරා
නොකියාම ඉන්නම් තව කල්පයක් මං
සැනසෙන්න නුඹ ගාව භාවනාවක් වෙලා

කාටත් හොරෙන්
හෙටටත් හොරෙන්
ආදරෙයි
අපි අපිටත් හොරෙන්

පුරන් වූ හිතට ඔබ වැඩියත් දිය දහරක් වෙලා
නවාතැන් දෙන්න ඉඩ මදි වෙන ආදරයක් නිසා
ගිය දේ ගියා දෙන් මේ වේදනාවෙන්
ඇහැරෙන්න බෑ තාම අතරමං වෙලා

කාටත් හොරෙන්
හිතටත් හොරෙන්
ආදරෙයී
අපි අපිටත් හොරෙන්

На странице доступен трек Lengathukam от Yohani. Слушайте онлайн или загрузите в один клик бесплатно на свое устройство.