logo MP3
head_logo

Kevin Smokio Nidahasi Скачать

main img

Kevin Smokio

Nidahasi

76 Прослушиваний
02:46
Все треки Kevin Smokio
Слушать
Скачать песню

Текст песни

බැඳි යදමින්
ඉච්ඡාභංගත්වයෙන් සුසුම්ලමින්
වැලලුණු අතීතය මතින් මං
දෙගිඩියාවෙන් පා තබා යමි
අහිමි වූවන් නමින්
වැටෙයි කඳුළු බිදු ඇස් අගින්
ඇති බැඳිම කෙසේ මනිම්ද
ඈම තණ්හා ඈම රඟා රතී
නෙත් පෙරුම් පුරයි දකින්න
දිවයාගනාවිය යළි වඩින්න
වැස්සක් වෙලා හයියෙන් වහින්න
ඈත් වෙන්න එපා ඉන්න ලඟින් ම
ආදරෙන් හිස පිරිමදින්න
සිමාවන් බිඳ දමා හරින්න
බැඳෙමින් මා සමඟින් තදින් ම
නවතින්න මා ළඟම ඉන්න

නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින්
සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින්
ඉන්න දිනේ එනතුරාමයි
තාමත් මා දින ගනින්නෙ
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්

වැස්සක් නොලද පොළොවක් වගේ මං
අන් කිසිවක් එපා නුඹ මගේ නම්
නුඹ ලැබේ නම්
නුඹ නමින් සිනාසෙන්න ලැබේනම්
ගලාගෙන යන මගේ නහර පුරා
මා මිය දෙන තුරා
ඈ තැවුනත් අහසින් නෙත තුරා
බලන් ඉන්නේ නුඹ එන තුරා
ඈතින් ඒවි ගිනි සිළුවක් වාගෙ
ඈ නොවේ මා හිතුවක්කාරි
හැඩ කරවමින් නිරුවත් රාත්රීන්
නිදහසේ කල මැන සංක්රාන්ති
නිදි සිළු රාමු සිමාවලින්
ප් රාකාර කරළු බවට හරවාලමින්
දහාලෙ කඳුලු වගුරුවාලමින්
තාමත් නිදහසේ සොයමි මායාවි

නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින්
සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින්
ඉන්න දිනේ එනතුරාමයි
තාමත් මා දින ගනින්නෙ
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්
නිදහසී නිදහසේ මා සිපගනින්

На странице доступен трек Nidahasi от Kevin Smokio. Слушайте онлайн или загрузите в один клик бесплатно на свое устройство.