logo MP3
head_logo

Ian Blackett Fashion Model (Feat. Maliya, Jay Princce & Assasinandie) Скачать

main img

Ian Blackett

Fashion Model (Feat. Maliya, Jay Princce & Assasinandie)

27 Прослушиваний
03:15
Все треки Ian Blackett
Слушать
Скачать песню

Текст песни

(Ian Made It)

එන්න යමු ඉතාලියේ
First Class පියඹමු මේ රටෙන්
Design දානවා ඔය ඇග වටේ
Fendi Hand Bag එකක් දිලා අතේ

ඇවිදිනවා Baby Fashion Model කෙනෙක් වගේ
ඇවිදිනවා Baby Fashion Model කෙනෙක් වගේ

Tell me baby why you always looking stunning
And you walk into the room without no warning
Drop you in channel coz to me you be Important
And she want to ride with me mus be the money
I ain't got no time for all these critics that's for real
Spending all your money on your cosmetics yeah
Baby looking fine walking down the run way
Never break your heart even though I'm going to play with it
Coz she my favourite thing
I had to put a big rock on her pinky ring
Coz that's the kind of statement ima make
All you gotta do is come with me baby

එන්න යමු ඉතාලියේ
First Class පියඹමු මේ රටෙන්
Design දානවා ඔය ඇග වටේ
Fendi Hand Bag එකක් දිලා අතේ

ඇවිදිනවා Baby Fashion Model කෙනෙක් වගේ
ඇවිදිනවා Baby Fashion Model කෙනෙක් වගේ

Yea yea
Shit it must be the money
Rocking with the shawty damn you know what she did
And you know what this is
She been trying me for years
Even pulled up to my games I was hoopin in the lane
I was couping catching flames
You was curving all these lames
You was lying what you saying im applying all this pressure
Saying rapido mami hop in the whip and we dippin
I got the better condition like ima doctor physician
I gotta couple of decisions
I got a veteran vision
Ima in a better postition To give you what you missin
If not the gucci and fendi guess its the Prada and candy
Im tryna get up on mandy we hit the beach and no sandy
She got the fenty in panties
Call Rihanna the baddie
You got the moves like caddie
Prince papi or daddy you can ride on up the saddle
Like we going upto battle but I stay changing girls
Like you know TV channels

එන්න යමු ඉතාලියේ
First Class පියඹමු මේ රටෙන්
Design දානවා ඔය ඇග වටේ
Fendi Hand Bag එකක් දිලා අතේ

ඇවිදිනවා Baby Fashion Model කෙනෙක් වගේ
ඇවිදිනවා Baby Fashion Model කෙනෙක් වගේ

Victoria ඔක්කොම secret මට කිව්වේ මහ රෑ
මගේ කෙල්ල වැඩිය ඇදුම් ඇදගෙන ඉන්න කැමතිම නැ
මෙනවා අදින්න අරගෙන දුන්නත් ඒක නිසා වැඩක් නැ
Agent Provocateur ඵන්ඩ කියනවා යන්නඩ මට බැ
මම දඟලන්නේ නැ, කැමති ඈත් වෙලා ඉන්න තමයි
මම ගලවන්නේ නැ, කැමති පැත්තට ගහන්න තමයි
යටින් feed කරද්දි බෙල්ලෙන් අල්ලන් ඉන්නේ මම තමයි
ඔක්කොම Seed deposit කරන්නේ interest ඵක බලලා තමයි
පරිස්සං කරලා හදපු දුවලා ඵන්නේ තාප්පෙන් පැනලා (okay)
මම ආත්මෙන් ආත්මේට ආදරෙයි පන ඇරලා
මෙහේ කප්පවන්ඩ බැ ලිං ටික හිදිලා
මම සාප්පුවෙන් සාප්පුවට ඵක්කන් යන්නම්
ඕන ඵකක් අරන් දෙන්නම්
ගිය ගමන් කඩනවා බොත්තම්
හෙට අදින්න ඵකක් නැත්තන්
හෙටත් ඵකක් අරන් දෙන්නම්(අම්මා)
මම කොලඹ කොල්ලෙක්, ඕන බොඩරයක් සල්ලං, ඕන බොඩරේකට බැහැලා මම කරන්නං සෙල්ලං

එන්න යමු ඉතාලියේ
First Class පියඹමු මේ රටෙන්
Design දානවා ඔය ඇග වටේ
Fendi Hand Bag එකක් දිලා අතේ

ඇවිදිනවා Baby Fashion Model කෙනෙක් වගේ
ඇවිදිනවා Baby Fashion Model කෙනෙක් වගේ

На странице доступен трек Fashion Model (Feat. Maliya, Jay Princce & Assasinandie) от Ian Blackett. Слушайте онлайн или загрузите в один клик бесплатно на свое устройство.