logo MP3
head_logo

Dhyan Hewage Hanthaney Скачать

main img

Dhyan Hewage

Hanthaney

36 Прослушиваний
03:41
Все треки Dhyan Hewage
Слушать
Скачать песню

Текст песни

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම් පාරේ
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
කල් යල් බැලුවාට ආදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුණේ නෑ ආයේ

සිහිනේ ඡායා පාරාලා
ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා මා කීවා
නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

තනියෙන් මා ගිය කාලේ ඔය මල් පාරේ
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
රතු තොල් පෙති පාට නෑ ආයේ
කල් යල් බැලුවාට නෑ ආවේ

සිහිනේ ඡායා පාරාලා
ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා මා කීවා
නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

На странице доступен трек Hanthaney от Dhyan Hewage. Слушайте онлайн или загрузите в один клик бесплатно на свое устройство.