logo MP3
head_logo

Chanuka Mora & Harinie Nango Скачать

main img

Chanuka Mora & Harinie

Nango

28 Прослушиваний
03:20
Все треки Chanuka Mora & Harinie
Слушать
Скачать песню

Текст песни

සන්ද්yaවේ තරු උද්yaනේ
සන්තෝසේ අපි උන්නානේ
ගං තීරේ පිපි මල් ගානේ
ඉවසුම් නෑනේ එනකල් ආයේ

ආවට නුවරට පෙරලන් නංගෝ
නෑ මට අමතක එනකන් නංගෝ
දීගෙට පටලන් යනකන් නංගෝ
දාගෙට තනියම වැදපන් නංගෝ

මම නම් නොවේ සරදම් කලේ
තනිවෙන්න නේ විපරම් කලේ
තව ඉන්න බෑ නාඩන් ඔහේ
තනිවෙන්න බෑ දැන් පාලුයි වගේ

ආවට නුවරට පෙරලන් නංගෝ
නෑ මට අමතක එනකන් නංගෝ
දීගෙට පටලන් යනකන් නංගෝ
දාගෙට තනියම වැදපන් නංගෝ

පෙරලන් නංගෝ
එනකන් නංගෝ
යනකන් නංගෝ
වැදපන් නංගෝ

සරදම් කලේ ආලෙන් මගේ
විපරම් කලේ හමුවෙන්නට කපේ
තව ඉන්නේ නෑ එන්නම් නගේ
තනිවෙන්නේ නෑ උඹ බාරී මගේ

ආවට නුවරට පෙරලන් නංගෝ
නෑ මට අමතක එනකන් නංගෝ
දීගෙට පටලන් යනකන් නංගෝ
දාගෙට තනියම වැඳපන් නංගෝ

ආවට නුවරට පෙරලන් නංගෝ
නෑ මට අමතක එනකන් නංගෝ
දීගෙට පටලන් යනකන් නංගෝ
දාගෙට තනියම වැඳපන් නංගෝ

На странице доступен трек Nango от Chanuka Mora & Harinie. Слушайте онлайн или загрузите в один клик бесплатно на свое устройство.

Треки от исполнителя